plus minus gleich
English  |
MediaInfo

වැව් රැසක් වාන් දමයි මිය, ගිය ගණන 42 දක්වා ඉහළට

E-mail Print PDF
There are no translations available.

මේ දිනවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් පවතින ගංවතුර හා නායයෑම් හේතුවෙන් මිය ගිය ගණන මේ වන විට 42 දක්වා ඉහළ ගොස් ඇති අතර පුද්ගලයින් 6 දෙනෙක් තාමත් අතුරුදන්ව සිටියි. ඊයේ දිනයේ රදේශ කිහිපයකට දැඩි වර්ෂාපතනයක් පැවතිය අතර හේතුවෙන් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරුණා.

Last Updated on Monday, 24 December 2012 05:35 Read more...
 

පොළොන්නරුවට කහ වැස්සක්

E-mail Print PDF
There are no translations available.

පොළොන්නරුව වැලිකන්ද ප‍්‍රදේශයට ඊයේ උදෑසන 10 ට පමණ කහ පැහැති වර්ණයෙන් යුතු වර්ෂාවක් ඇති වු බව වාර්තා වනවා.
මෙම වැසි ජල සාම්පල මේ වන විට පර්යේෂණ සඳහා සෞඛ්‍ය නිළධාරින් වෙත බාර දී ඇති බවත් සඳහන් වනවා.

Last Updated on Sunday, 23 December 2012 06:26
 

පොළොන්නරුවට කහ වැස්සක්

E-mail Print PDF
There are no translations available.

පොළොන්නරුව වැලිකන්ද ප‍්‍රදේශයට ඊයේ උදෑසන 10 ට පමණ කහ පැහැති වර්ණයෙන් යුතු වර්ෂාවක් ඇති වු බව වාර්තා වනවා.
මෙම වැසි ජල සාම්පල මේ වන විට පර්යේෂණ සඳහා සෞඛ්‍ය නිළධාරින් වෙත බාර දී ඇති බවත් සඳහන් වනවා.

 

ඊශාන දිග මෝසම සක‍්‍රීය වෙයි

E-mail Print PDF
There are no translations available.


ඊශාන දිග ත්‍මා්සම සකී‍්‍රය වීමෙන් දිවයිනේ ප‍්‍රදේශ රැුසකට මේ දිනවල වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අතර උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම හා ගාල්ල මාතර දිසත‍්‍රික්කවල  මෙම තත්ත්වය වැඩි වශයෙන් පවතින බවයි වාර්තා වෙන්නේ.

Last Updated on Sunday, 23 December 2012 06:18 Read more...
 

Landslide threat in few parts of the island

E-mail Print PDF

Landslide threat in Kandy, Matale, Badulla and Nuwara Eliya Districts due to continuous heavy rain.

 

Last Updated on Monday, 17 December 2012 06:50
 
<< Start < Prev 1 2 3 4 5 6 7 8 9 10 Next > End >>

Page 10 of 21
We have 71 guests and 1 member online

Our Partners

Translate

Make it green again

partners