plus minus gleich
English  |
Local News

Heavy Rain in Colombo

E-mail Print PDF
Several roads was flooded in heart of Colombo today due to heavy rain.
Last Updated on Tuesday, 28 April 2015 17:37 Read more...
 

දිවයින පුරා අයහපත් කාලගුණ තත්ත්වයක්

E-mail Print PDF
There are no translations available.

ඊයේ සහ අද දිනයේත් ඉදිරි දින කිහිපය පුරා දිවයිනේ බොහෝ ප‍්‍රදේශයන්හි වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වයක් දක්නට ඇතැයි කාලගුණ අංශ නිවේදනය කර සිටිනවා.

 


කෙසේ වෙතත් ඊයේ ඇති වු වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් බදුල්ල දෙමෝදර සහ උඩුවර දුම්රිය ස්ථාන අතර පස් කන්දක් නායයෑමෙන් දුම්රිය මාර්ගයට ගල් පෙරළීම හේතුවෙන් උඩරට මැණිකේ දුම්රිය ගමනය සීමා කළ බව දුම්රිය අංශ ප‍්‍රකාශ කර සිටියා.

 

 

Last Updated on Monday, 11 May 2015 16:22
 

හීලෑ අලින් ලියාපදිංචියට නව ක‍්‍රමවේදයක්

E-mail Print PDF
There are no translations available.


හීලෑ අලි ඇතුන් ලියා පදිංචියට නව ක‍්‍රමවේදයක් හඳුන්වා දීමට වන ජිවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Last Updated on Monday, 11 May 2015 16:38 Read more...
 

බදුල්ලේ පස් කණ්ඩියක් කඩා වැටෙයි.

E-mail Print PDF
There are no translations available.

බදුල්ල ඌව පරණගම ප‍්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමෙන් එක් පුද්ගලයෙක් මිය ගොස් ඇතැයි පරණගම පොළිසිය පවසනවා.

 


ඔවුන් වැඩි දුරටත් පවසා සිටියේ පස් කන්දට පරණගම මොරගොල්ල වත්ත ප‍්‍රදේශයට පතිත වී ඇති අතර එයින් පුද්ගලයින් දෙදෙනෙක් යට වී ඇති බවයි. එම අවස්ථාවේ දීම එක් අයෙක් මිය ගොස් සිටි අතර අනෙක් පුද්ගලයා රෝගල ගත කර ඇත.

 

Last Updated on Thursday, 22 May 2014 16:09
 

විල්පත්තු අභය භූමිය වැනසීමට ඉඩ දිය හැකි ද?

E-mail Print PDF
There are no translations available.

ශ‍්‍රී ලංකාවේ තිබෙන පැරණිතම අභය භූමි තුනෙන් එකක් වන විල්පත්තු අභය භූමිය අද වන විට දැඩි ඛේදවාචකයකට මුහුණ පා සිටිම මුළු මහත් ජාතියේ ම අවාසනාවක් යැයි පැවසීම කණගාටුවට කරුණකි.

Last Updated on Tuesday, 05 May 2015 05:04 Read more...
 
<< Start < Prev 1 2 3 4 5 6 7 8 9 10 Next > End >>

Page 10 of 52
We have 67 guests online

Our Partners

Translate

Make it green again

partners