දකුණු වෙරළ තීරයේ සංචාරක පාරාදිසයක්...
Normal 0 false false false EN-GB X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}
තිස්වසරක යුද තත්ත්වයේ නිමාවත් සමඟම මේ වන විට දකුණු මුහුදු තීරයේ එනම් මිරිස්ස, පොල්හේන, දික්වැල්ල ආශ්රිත ප්රදේශය පුරා සංචාරක කර්මාන්තයේ සීඝ්ර වර්ධනයක් දක්නට ලැබෙන බව වාර්තා වනවා.
මේ වන විට දකුණු මුහුදු තීරයේ පවතින ස්වභාවිකත්වය තව තවත් වර්ධනයට කටයුතු යොදා ඇති අතර ඒ ආශ්රිත හෝටල් ද ඒ සඳහා වැඩි වෙහෙසක් දරනු ඇති බවට වාර්තා වනවා. මෙනිසා මෙහි ස්වභාවික චමත්කාරය විද ගැනීමට පැමිණෙන සංචාරකයින් දිනෙන් දින ඉහළ අගයක් ගන්නා අතර මෙනිසා දකුණු මුහුදු සීමාවේ සංචාරක ව්යාපාරයේ සැබෑ පිබිදිමක් ඇතිව ඇති බව ද වාර්තා වනවා.