Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

2011 වසර අවසන් වන විට දිවයින පුරා කජු අක්කර 4500 ක් ...

Share

Normal 0 false false false EN-GB X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}

 

මෙම වසර අවසන් වන විට මුළු දිවයිනම ආවරණය වන පරිදි කජු අක්කර 4500 ක් වගා කිරීමට බලාපොරොත්තු වන බව සුළු අපනයන බෝග රවර්ධන අමාත්යාංශය කටයුතු කරන බව එහි ලේකම් වජිර නාරම්පනාව මහතා පවසනවා.

අනුව පුත්තලම් දිස්තරික්කයේ එළුවන් කුලම සහ වනාතවිල්ලූව යන රදේශවල පවතින කජු වගාවන් පිළිබඳව නිරික්ෂණය කිරීම මේ වන විට ආරම්භ කර ඇති බව ලේකම් වරයා තව දුරටත් රකාශ කර සිටිනවා.

යුද සමයට පෙර මන්නාරම් දිස්තරික්කයේ කජු අක්කර 6500 ක් පමණ පැවති ඇති අතර එය විනාශ වී යාමත් සමඟ අලූතින් කජු වගාව ආම්භ කර ඇත්තේ අක්කර 700 පමණ වගා භූමියක් පුරා බව ලේකම් වරයා පවසනවා.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221