නිකරගුවා රාජ්‍යයේ ගිනි කන්දක් පුපුරා යයි.

Share

Normal 0 false false false EN-GB X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}

නිකරගුවා රාජ්යයේ ටෙලිකා නැමති ගිනිකන්ද මේ වන විට සකරීය වී ඇති බව වාර්තා වනවා. මෙයින් මේ වන විට කිලෝමීටරයක පමණ උසට කළු දුමාරයක් පිටවන අතර මේ නිසා අවට රදේශය සම්පුර්ණයෙන් වැසී ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

ටෙලිකා ගිනිකන්ද මීටර 1600 පමණ උසකින් යුක්ත වන අතර මෙය පුපුරා යාමත් සමඟ අවට රදේශ බොහෝමයක භූකම්පන කිහිපයක් ඇති වී තිබෙනවා. එමෙන්ම මේ වන විට ගිනිකන්ද අවට රදේශයේ සුළු කම්පන 59 ක් පමණ වාර්තා වු බව විදෙස් වාර්තා සඳහන් කරනවා.