තුර්කි භූකම්පනයෙන් පසු ...
Normal 0 false false false EN-GB X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}
වයඹ දිග තුර්කියේ පසුගිය දා රික්ටර් පරිමාණයේ ඒකක 5.9 ක අගයක් වාර්තා කරමින් ඇති වු භූ කම්පනය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් තිදෙනෙක් (3) මිය ගොස් පුද්ගලයින් නව දෙනෙක් (9) තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා.
ඇති වු භූකම්පනයෙන් ගොඩනැඟිලි කිහිපයකට අලාභානි සිදු වු අතර මේ වන විට පසු කම්පන 50 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව සඳහන් වෙනවා.