උතුරට නව පාරිසරික ඇගයුම් වෙබ් අඩවියක්
Normal 0 false false false EN-GB X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}
උතුරු පළාත සඳහා ඒකාබද්ධ උපාය මාර්ගික පාරිසරික ඇගයුම සම්බන්ධ වෙබ් අඩවියක් සහ සිතියමක් එළිදැක්වීම අද (26) කොළඹ ගලදාරී හෝටලයේ දී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
ඒ සඳහා පරිසර අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපා, මධ්යම පරිසර අධිකාරියේ සභාපති චරිත හේරත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැඩසටහන් අධ්යක්ෂ ඩග්ලස් යන මහත්වරුද සහභාගී වී සිටියා.