දිවයින පුරා අද වැසි සහිත කාලගුණයක්
Normal 0 false false false EN-GB X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}
අද දිනය පුරා ප්‍රධාන වශයෙන් බස්නාහිර හා ගාල්ල මාතර දිස්ත්‍රික්කවල තද වැසි ඇති වු අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්යක්ෂ දයානන්ද මහතා පවසන්නේ හෙට දිනයේ දීද ප්‍රධාන වශයෙන් මෙම පළාත්වල වැසි ඇති විය හැකි බවයි.
එමෙන්ම අද දිනයේ නිරිත දිග සිට හමන සුළං වේගය පැයට කිලෝමීටර 20 -40 ත් අතර වන නමුත් බස්නාහිර, නිරිත දිග හා දකුණු මුහුදු ප්‍රදේශ වල එය පැයට කිලෝමීටර 50 දක්වා වර්ධනය විය හැකි බවයි.