මෙරට ප‍්‍රථම සාගර හා දුපත් අභය භූමිය විවෘත වෙයි.

Share

Normal 0 false false false EN-GB X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}

 

2004 ජුනී මස 4 වන දා ජාතික වන උද්‍යානයක් ලෙස නම් කෙරුණු නිලාවේලි පරෙවි දුපත බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය දා විවෘත කෙරුණා.

ත‍්‍රිකුණාමලයේ නිලාවේලී මුහුදු තීරයේ සිට කිලෝමීටර 4 ක් පමණ දුරින් පිහිටා ඇති මෙම දුපත පැවති යුද තත්ත්වය හේතුවෙන් බොහෝ දුෂ්කරතාවයන්ට මුහුණ දුන්නා. අති රමණිය වු පරිසර පද්ධතියකට උරුමකන් කියන මෙම අභය භූමිය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම දුපත් අභය භූමිය මෙන්ම සාගර අභය භූමියද වනවා.