යෝධ කුහුඹුවන් පිළිබඳ පර්යේෂණ ඇරඹේ
Normal 0 false false false EN-GB X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}
වසර මිලියන 50 කට පෙර පෘථිවියේ ගොඩබිම් කලාපය එකට පැවති සමයේ ජීවත් වු බව කියන මෙම යෝධ කුහුඹුවන් විශේෂය පිළිබඳ පර්යේෂණ සිදු කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. කැනේඩියානු හා බි්රතාන්ය පර්යේෂකයින් පිරිසක් විසින් සිදු කරනු ලබන මෙම පර්යේෂණය තුළින් කුහුඹුවන්ගේ හැසිරීම් රටා පිළිබඳ අධ්‍යනය කිරීමට බලාපොරොත්තු වනවා.
මෙලෙස යෝධ කුහුඹුවන් යැයි පැවසෙන කෘමි විශේෂය සෙන්ටිමීටර 5 ක් පමණ දිග වන අතර ඔවුන් ප්‍රමාණයෙන් හමින්බර්ඞ් පක්ෂියෙක්ට සමාන කළ හැකි බවයි පර්යේෂකයින් පවසන්නේ. කෙසේ වෙතත් මොවුන්ගේ පොසිල මේ වන විට හමුවී ඇත්තේ ආර්ටික් හා එංගලන්තය වැනි ප්‍රදේශවලින් වන අතර ගෝලීය උෂ්ණත්වය අනුව මොවුන් විවිධ ප්‍රදේශවලට සංක්‍රමණය වෙන්නට ඇතැයි ද පැවසෙනවා. ඒ අතර මේ වන විට හමුව තිබෙන්නේ රැජිණ කුහුඹුවකුගේ පොසිල වන අතර මේ පිළිබඳ පර්යේෂකයින් දිගින් දිගටම පර්යේෂණ සිදු කරන බවයි වාර්තා වන්නේ.