සුර්යයා මතු පිට විශාල පිපිරීමක්

Share

Normal 0 false false false EN-GB X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}

 

සුර්යයා මතු පිට විශාල පිපිරීමක් සිදුව ඇතැයි නාසා විද්‍යාඥයින් පිරිසක් පවසනවා. ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර පිහිටා ඇති සුර්යයාගේ වෙනස් කම් නිරීක්‍ෂණය කරන නාසා පර්යේෂකාගාරය විසින් මෙම නිරීක්‍ෂණය සිදු කර තිබෙනවා.

මෙම පිපිරීම කාන්දම් හෝ විද්්‍යුත් චුම්භක බලපෑමක් නොවන බව විද්‍යාඥයින් පවසනවා. එමෙන්ම මෙම ඇතිව තිබෙන තත්ත්වය නිසා උතුරු අක්‍ෂාංශ ගතව පිහිටා ඇති රටවලට හිරු එළිය වෙනදාට වඩා දීප්තිමත්ව දැක ගැනීමට හැකි බවයි නාසා විද්‍යාඥයින් පවසන්නේ.