රජරටට දැඩි නියගයක්

Share

Normal 0 false false false EN-GB X-NONE TA MicrosoftInternetExplorer4 /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}

 

රජරට වැව් රැසක් අපේ‍්‍රල් මාසයේ වාන් දැමු නමත් මේ වන විට එම ප‍්‍රදේශයට දැඩි නියං කාලගුණයක් පවතින බව වාර්තා වනවා. කෙසේ වෙතත් මේ වන විට මිහින්තලයේ මහකනදරාව වැවද සීඝ‍්‍රයෙන් සිඳී යාමේ තර්ජනයට ලක්ව ඇතැයි වාර්තා වනවා.