කැස්බෑවන්ට වාසයට නුසුදුසු ම ස්ථාන අතරට ශ්‍රී ලංකාවත්
Normal 0 false false false EN-GB X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}
පරිසරය සුරැකීම සඳහා වු ජාත්‍යන්තර සංගමය නිකුත් කළ වාර්තාවකට අනුව මෙරට වෙසෙන කැස්බෑ විශේෂ අතරින් ඔලූගෙඩි කැස්බෑව මේ වන විට දැඩි තර්ජනයකට ලක්ව තිබෙනවා.
මෙම කැස්බෑ විශේෂය ලංකාවේ සහ ඉන්දියාවේ මුහුදු වෙරළ ආශ්රිත ප්‍රදේශය තම වර්ගයා බෝ කිරීම සඳහා බිත්තර දැමීමට සුදුසු පරිසරයක් වශයෙන් තෝරා ගෙන ඇති බවයි පරිසරය සුරැකීම සඳහා වු ජාත්‍යන්තර සංගමයේ මෙරට නියෝජිත ෂාමෙන් විදානගේ මහතා කියා සිටිනවා.
කෙසේ වෙතත් වෙරළ බඩ කලාපයේ ජීවත් වෙන මෙම කැස්බෑවන්ට මේ වන විට මිනිසුන්ගෙන් එල්ල වී ඇති බලපෑම් හා සෙසු ස්වභාවික හේතූන් නිසාවෙන් ලෝකයේ තර්ජනයක් සහිත ස්ථානවලින් එකක් ලෙසට ශ්‍රි ලංකාව නම් කර තිබෙනවා.