ඉන්දුනිසියාවේ භූකම්පනයක්
Normal 0 false false false EN-GB X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}
අද උදෑසන ඉන්දුනිසියාවේ බාලින් දුපතට ආසන්න මුහුදේ භූකම්පනයක් සිදුව තිබෙනවා. මෙය රික්ටර් මාපකයේ ඒකක 6 ක් ලෙස සනිටුහන් වී ඇත.
මෙමඟින් ඇති කිලෝමීටර 100 ක පමණ ජල පහරක් ඇති වී තිබෙනවා. ඉන්දුනිසායානු භූවිද්‍යා දත්තයන්ට අනුව මෙය නිරිත දිග බාලින් ප‍්‍රදේශයට බලපෑම් එල්ල කර තිබෙනවා. එමෙන්ම පුද්ගලයින් 43 ක් පමණ ප‍්‍රාදේශීය රෝහල්වලට ඇතුළත් කර ඇති අතර එයින් 5 ක් බරපතල තත්ත්වයේ පසු වෙන අතර 12 ක් පමණ සුළු තුවාල ලබා ඇති බව විදෙස් ආරංචි මාර්ග පවසනවා.
මෙය මුහුදු මට්ටමින් සැතපුම් 38 ක් ගැඹුරු මුහුදේ සිදුව ඇති අතර මෙය සුනාමි තත්ත්වයක් නොවන බව එරට එක්සත් ජාතීන්ගේ භූවිද්‍යා සමීක්‍ෂණ වාර්තාවන් පෙන්වා දෙනවා.