මෙම වර්ෂාපතනයේ අඩුවීමක්
Normal 0 false false false EN-GB X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}
මෙම වසර පුරා දිවයිනට ඇඳ හැලූණු වර්ෂාපතනයේ යම් කිසි අඩුවීමක් දක්නට ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ජී.බී.සමරසිංහ මහතා පවසා සිටියේ පසුගිය වසර 5 කට පසු ලැබුණු අවම වර්ෂාපතනය මෙම වසරේ වාර්තා වන බවයි.
මිනිසාගේ නොයෙකුත් ක‍්‍රියාදාමයන් හා දේශගුණික විපර්යාස හේතුවෙන් මෙවන් තත්ත්වයක් ඇති වන්නට ඇති අතර මෙමඟින් වර්ෂාපතන ව්‍යාප්තියේ ද දැඩි වෙනස් වීම් පෙන්නුම් කරන බව අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා පවසා සිටියා.