වැසි සහිත කාලගුණ තත්ත්වයේ වර්ධනයක්

Share

Normal 0 false false false EN-GB X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}

මේ දිනවල අන්තර් මෝසම් සුළං රටා වර්ධනය වීමත් සමඟ ඇතිව තිබෙන අධික වැසි සහිත කාලගුණ තත්ත්වයේ වර්ධනයක් ඉදිරියටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඔවුන් පවසා සිටින්නේ නොවැම්බර් මස අග දක්වා මෙම වර්ෂා සහිත කාලගුණ තත්ත්වය පැවතිය හැකි බවයි. එමෙන්ම පවතින දැඩි අකුණු සහිත තත්ත්වය හමුවේ මේ පුද්ගලයින් 5 කට ආසන්න ප‍්‍රමාණයක් මිය ගොස් ඇති අතර ජනතාවට ඉතා සුපරික්‍ෂාකාරී ලෙස මේ දිනවල කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

අධික වැසි සහිත තත්ත්වයන්හි දී විදුලි උපකරණ භාවිතය හා ගොවි බිම් ආශ‍්‍රිත ජනතාව වඩාත් මේ පිළිබඳ සැළකිලිමත්විය යුතු බව ඔවුන් පවසනවා.