දිවයිනේ ප‍්‍රදේශ රැසකට තද වැසි

Share

Normal 0 false false false EN-GB X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}

මේ වන විට වැඩිම වර්ෂාපතනය නැගෙනහිර පළාතෙන් වාර්තා වන අතර එය මිලිමීටර 150 කට අධික බව සඳහන් වන බව කාර්යේ නියුතු කාලගුණ විද්‍යාඥ චමින්ද ද සිල්වා මහතා පවසනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ පිළීබඳ වැඩි දුරටත් සඳහන් කරන්නේ ඉදිරි දින කිහිපය පුරාවට ද වැසි සහිත කාලගුණයක් අපේක්‍ෂා කළ හැකි බවයි.

එමෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයින පුරා ආපදා සහන සේවා කණ්ඩායම් සීරුවෙන් තබා ඇති බවයි.