ලොව කුඩාම කිකිළි බිත්තරය

Share

Normal 0 false false false EN-GB X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}

මේ වන විට සොයා ගෙන ඇති ලොව කුඩාම කිකිළි බිත්තරය නැගෙනහිර චීනයෙන් සොයා ගෙන තිබෙනවා. එය සෙන්ටිමීටර 1 දශම 3 ක් පමණ දිගකින් සමන්විත වන අතර සෙන්ටිමීටරයක් පමණ පළලකින් යුක්ත වෙනවා.

ලොව කුඩාම බිත්තරය ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් චීන බලධාරීන් සිදු කරමින් පවතින බවයි වාර්තා වන්නේ.