බස්නාහිරට හා දකුණට වැසි

Share

අද සවස් කාලයේ දී බස්නාහිර සහ දකුණු පළාත්වලට තැනින් තැන වැසි අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මෙම තත්ත්වයත් සමඟ මුහුද රළු විය හැකි බවත් ඔවුන් පවසනවා.