නුවරඑළියේ ෆයිනස් රක්‍ෂිතයේ ගින්නක්
නුවරඑළිය ප‍්‍රදේශයේ ඊයේ ඇති වු ගින්න ඊයේ මැඩ පැවැත් වුවද එය යළි ව්‍යාප්ත වෙමින් පවතින බව නුවරඑළිය දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
ඔහු වැඩි දුරටත් මේ පිළිබඳ අදහස් දක්වමින් පවසා සිටියේ මෙය කිසිවෙකු විසින් හෝ හිතා මතා කරන ලද ගිනි තැබීමක් බවයි. මෙලෙස රක්‍ෂිතයන්ට ගිනි තබන පුද්ගලයන්ට එරෙහිව නිතී මගින් කටයුතු කරන බවයි. කෙසේ වෙතත් මෙම ගින්න මේ වන විට මැඩපැවත්වීමට කටයුතු යොදා තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කරනවා.
Post Categories
Crisis
Heavy showers forecast for several areas
September 30, 2023
Marine Life of Deep Sea in Indian Ocean
May 26, 2023
Leopard dies in Bulathkohupitiya
March 2, 2023
Hazardous health: Jaffna’s growing waste crisis
February 16, 2023
Sri Lanka’s minor tremor posts no danger – NBRO
February 11, 2023