අලි පැටවුන්ට අලුත් නිවහනක්

Share

Normal 0 false false false EN-US X-NONE X-NONE MicrosoftInternetExplorer4 /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:”Times New Roman”; mso-bidi-theme-font:minor-bidi;}

 

හෙක්ටයාර 350 විශාලත්වයකින් යුක්තව ශ‍්‍රී ලංකාවේ දෙවැනි ඇත් අතුරු සෙවණ හබරණ රිටිගල ආරම්භ කර තිබෙනවාඋතුරනැගෙනහිරවයඹමධ්‍යම හා මහවැලි කලාපවල නොයෙක් ආකාරයෙන් අනතුරට පත්වන අලි පැටවුන් මෙම අලූත් නිවහනට ගෙනැවිත් ප‍්‍රතිකාර කරන බව වනජීවි අමාත්‍ය එස්එම්චන්ද්‍රසේන මහතා ප‍්‍රකාශ කරනවා

මෙම ස්ථානයට මුලින්ම ත‍්‍රිකුණාමලයේ අතරමං වී සිට මංගල නැමති ඇත් පැටවා සහ තවත් එවැනි අත් පැටවුන් තිදෙනෙක් මේ වන විට ඇත් අතුරු සෙවණට ගෙනැවිත් තිබෙනවා