
අඟහරු මතු පිට ජලය ඇති බවට පැහැදිලි සාක්‍ෂි
පසුගිය දා අඟහරුගේ ගේල් ආවාටය ආශ‍්‍රීතව ගවේෂණයේ යෙදෙන කියුරියෝසිටි රෝවරයෙන් ලබා ගත් ජායාරූප මඟින් මේ බව අනාවරණය කර ගැනීමට නාසා විද්‍යාඥයින්ට හැකි වී තිබෙනවා.
මෙහිදී වේගයෙන් ජලය ගලා ගිය බව පෙන්නුම් කෙරෙන ජායාරූප ලැබි තිබීම මෙය අනාවරණය කිරීමයට ඇති එකම සාක්‍ෂිය වනු ඇත. මීට පෙර අවස්ථාවලදී ද අඟහරුගේ ජලය ඇති බවට පෙන්නුම් කෙරෙන ජායාරුප ගනු ලැබුව ද මෙම යානයෙන් ගන්නා ලද ජායාරුප වල ඉතා පැහැදිලිව ජලය බැස ගිය පෙන්නුම් කරන අතර එහි පත්ග ගල් හා බොරළු එක්ව සැදි ඇතැයි විද්‍යාඥයෝ පවසනවා.
කෙසේ වෙතත් මේ වන විට කියුරියෝසිටි යානාය අඟහරු ග‍්‍රහයාගේ පාෂණ නීරීක්‍ෂණය කිරීමට සුදානමින් සිටියි.
Post Categories
Research