ඔහිය කැලේ ගිනි ගනී

Share
ඔහිය කැලේ රක්‍ෂිතයේ ඊයේ රාත‍්‍රියේ ඇති වු ගින්න මේ වන විටත් පැතිර යමින් පවතින් බවයි වාර්තා වන්නේ. ටපන්ටයින් වගාව ආශ‍්‍රිතව ඇති වී තිබෙන මෙම ගින්න ප‍්‍රදේශවාසීන්ගේ ද සහයෝගයෙන් මේ වන විටත් නිවා දැමිමට නිලධාරීන් උත්සහ ගනිමින් පවතිනවා.