මාතර ගින්නක්

Share

මාතර කිරල කැලේ අද ගින්නක් හට ගෙන ඇති අතර එය නිවා දැමීමට ගිනි නිවීමේ රථ එම ප‍්‍රදේශයට පිටත් කර යැවු බව වාර්තා වනවා.