සර්ප විෂෙන් වේදනාව නැසෙයි.
සර්ප විෂ යොදා ගනිමින් ප‍්‍රබල වේදනා නාශකයක් නිපදවීමට ප‍්‍රංශ විද්‍යාඥයෝ පිරිසක් සමත්ව තිබෙනවා.
මෙම පරික්‍ෂණය සිදු කිරිම සඳහා අප‍්‍රිකානු කලාපයේ උග‍්‍ර විෂ සහිත සර්පයින් යොදා ගත් බව ඔවුන් සඳහන් කරනවා. එම ලබා ගත් ප්‍රෝටිනය මීයන් සඳහා ඉතා සාර්ථකව යොදා ගත් බව ද ඔවුන් සඳහන් කරනවා. සර්ප විෂ යොදා ගනිමින් නිපදවු වේදනා නාශකය සෙසු ඒවාට වඩා අතුරු ආබාධවලින් තොර ඖෂධයක් බවට මේ වන විට සොයා ගෙන තිබෙනවා.
Post Categories
Research