
මඩකලපුවට හා බුත්තලට තද සුළං
අද හා ඊයේ රාත‍්‍රියේ ඇති වු වැසි සහිත සුළං හේතුවෙන් මඩකලපුවේ නිවාස 20 ක් පමණ විනාශ වී ඇති බව වාර්තා වනවා.
එමෙන්ම ගෝනගන්ගාර, බුත්තල හා වගුරුවෙල යන ප‍්‍රදේශ හරහා හමා ගිය සුළඟකින් නිවාස 10 ක් පමණ විනාශ වී ඇති බව මොණරාගල දිස්ත‍්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.
Post Categories
Crisis
Marine Life of Deep Sea in Indian Ocean
May 26, 2023
Leopard dies in Bulathkohupitiya
March 2, 2023
Hazardous health: Jaffna’s growing waste crisis
February 16, 2023
Sri Lanka’s minor tremor posts no danger – NBRO
February 11, 2023
Three Elephants knocked by train accident in Eastern railway line
January 13, 2023