අද රාත‍්‍රි කාලයේ තද වැසි ඇති විය හැකියි

Share

අද සවස් කාලයේ හා රාත‍්‍රි කාලයේ තද වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
වැසි සමඟ තද සුළං තත්ත්වයක් ද ඇති විය හැකි බැවින් ජනතාවට කල්පනාකාරී වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේතුව නිවේදනය කරනවා.