
චීනයට අධික සීත කාලගුණයක්
චීනයේ උතුරු, ඊශාන හා මධ්‍යම පළාත්වලට මේ දිනවල ඇති වී ඇති අධික සීත කාලගුණය හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවයට පත් ව ඇති බව වාර්තා වනවා.
දැඩි හිම පතනක් මෙම ප‍්‍රදේශවලින් වාර්තා වන අතර මාර්ග හිමෙන් වැසීයාම නිසා රථවාහනවලට දැඩි බාධා ඇති ව තිබෙනවා. මේ දිනවල චීනයේ උෂ්ණත්වය ඍණ අගයක් ගන්නා බවයි විදෙස් ආරංචී මාර්ග පවසන්නේ.
Post Categories
Crisis
Floods kills 4 in Malaysia
March 5, 2023
Forest Fires in Cuba Rattles Nations Economy
February 28, 2023
6.1 quake hits Hokkaido, no tsunami warning issued
February 25, 2023
New Zealand Floods 8 killed leaving thousands displaced
February 18, 2023
WHO fears more dead due to Earthquake
February 7, 2023
Earthquakes shakes Syria and Turkey
February 6, 2023