බෙංගාලබොක්කේ අඩු පීඩන තත්ත්වයක්

Share

බෙංගාල බොක්ක ආශ‍්‍රිතව පැවති අඩු පීඩන තත්ත්වය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව වාර්තා වනවා.

මේ හේතුවෙන් දිවයිනේ උතුරු, මධ්‍යම හා දකුණු පළාත ඇතුළුව තවත් ප‍්‍රදේශ කිහිපයකට වැසි සහිත කාලගුණයක් අද දිනය පුරා බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ වන විට අධික වර්ෂාවක් ගාල්ල නගරයට ලැබී ඇති අතර ප‍්‍රදේශ කිහිපයක් ජලයෙන් යට වී ඇති බවත් වාර්තා වනවා.