
නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් ජනතාවට පීඩා
මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් නිල්වලා ගඟ පිටාර ගලා තිබෙනවා. මෙම තත්ත්වයත් සමඟ මාතර දිස්ත‍්‍රික්කයේ පුද්ගලයින් 140 ක්, නිවාස 2 පූර්ණ වශයෙන් විනාශ වී පවුල් 28 ක් අවතැන් වී ඇති බවයි වාර්තා වන්නේ.
අකුරුස්ස මාර්ග යට වී යාම නිසා රථවාහන ගමනා ගමනයට ද බාධා ඇතිව තිබෙනවා. කෙසේ වෙතත් මාතර දිස්ත‍්‍රික්කයට ඊයේ දිනයේ දී මිලිමීටර 128 ක පමණ වර්ෂාපතනයක් ඇඳහැලී තිබෙනවා.
Post Categories
Media Info