පොළොන්නරුවට කහ වැස්සක්

Share
පොළොන්නරුව වැලිකන්ද ප‍්‍රදේශයට ඊයේ උදෑසන 10 ට පමණ කහ පැහැති වර්ණයෙන් යුතු වර්ෂාවක් ඇති වු බව වාර්තා වනවා.
මෙම වැසි ජල සාම්පල මේ වන විට පර්යේෂණ සඳහා සෞඛ්‍ය නිළධාරින් වෙත බාර දී ඇති බවත් සඳහන් වනවා.