Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

පසුගිය වසර 13 තුළ ග්රාහක ගැටීමෙන් පෘථිවියට බලපෑ හානිය අති ප්රබලයි.

Share

පසුගිය වසර 13 කාලය පුරා පෘථිවියට එල්ල වුණු නොයෙකුත් රාහකයන්ගේ බලපෑම හිරෝෂිමා බෝම්බයේ බලපෑමට වඩා රබල බව තාරකා විද්යාඥයන් පිරිසක් පසුගිය දා අනාවරණය කළා.

මොවුන් පවසන්නේ 2000 සහ 2013 කාලය තුළ පමණක් රාහක 23 ක් පෘථිවියේ ගැටී ඇති බවයි. මෙනිසා ඇති වන බලපෑම කිලෝ ටොන් 600 ක් පමණ වන බව මොවුන් පවසනවා. මෙය අපේක්ෂිත මට්ටමට වඩා වැඩි බව තව දුරටත් අනාවරණය කරනු ලබනවා.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221