ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ විකිරණශීලි ජලය මුහුදට
ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ විකිරණශීලි ජලය මුහුදට මුදා හැර ඇතැයි විදෙස් වාර්තා පවසනවා. එම බලාගාරයේ නඩත්තු කටයුතු සිදුකරනු ලබන ටෙප්කෝ ආයතනය පවසා සිටින්නේ එම විකිරණශීලි ජලය තව දුරටත් ගබඩා කර තබා ගැනීමට හැකියාවක් නොමැති බවයි.
පසුගිය 2011 වසරේ මාර්තු මාසයේ ජපානයේ ඇති වු සුනාමි තත්ත්වයක් හේතුවෙන් මෙලෙස විකිරණ කාන්දුවක් ඇති විය. එම කාන්දුවන විකිරණ බලාගාරයේ ප‍්‍රතික‍්‍රියාකාරක සිසිල් කිරීම සඳහා ගබඬා කර තිබු ජලයට මිශ‍්‍ර වී තිබිණි.
කෙසේ වෙතත් ටෙප්කෝ ආයතනය පවසා සිටින්නේ මුහුදු ජලයට හානි නොවන ලෙස මෙය සිදු කරනු ලබන බවයි. එහෙත් මෙම විකිරණශීලි ජලය හේතුවෙන් මුහුදේ ජීවත් වන බොහෝ සත්වයින් හානි සිදු විය හැකි බවයි පරිසර සංවිධාන පවසන්නේ.
Post Categories
Crisis
Floods kills 4 in Malaysia
March 5, 2023
Forest Fires in Cuba Rattles Nations Economy
February 28, 2023
6.1 quake hits Hokkaido, no tsunami warning issued
February 25, 2023
New Zealand Floods 8 killed leaving thousands displaced
February 18, 2023
WHO fears more dead due to Earthquake
February 7, 2023
Earthquakes shakes Syria and Turkey
February 6, 2023