Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

ඉන්දියන් සාගර ටූනා කොමිසමේ 18 වන සැසිවාරය අද කොළඹ දී.

Share

ඉන්දියන් සාගර ටූනා කොමිසමේ 18 වන සැසිවාරය අද කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී ආරම්භ විය. මෙය දින 5 ක් පුරා පැවැත් වීමට නියමිතයි.

 


මේ සඳහා ඉන්දියන් සාගරයේ ධීවර කටයුතු සිදුකරන රටවල් 40 ක් පමණ නියෝජනය කරමින් 250 කට අධික නියෝජතයින් පිරිසක් සහභාගී වීමට නියමිතව තිබෙනවා. මෙහිදී මුලික අංශ කිහිපයක් පිළිබඳ අවධානය යොමු වීමට නියමිතව පවතින අතර එහිදී ඉන්දියන් සාගරයේ ටූනා මත්ස්‍ය සම්පත නිසි ලෙස කළමණාකරණයකින් යුතුව පරිහරණය කිරීම හා ධීවර කර්මාන්තය ආශ‍්‍රිතව සිදුකරන නිති විරෝධි කටයුතු වැළැක් වීම ප‍්‍රධාන තැනක් ගනු ලබනවා.

 

ශ‍්‍රී ලංකාව තුළ මෙම සමුළුව පැවැත්වෙන දෙවන වතාව වන අතර 2011 වසරේ දී ද මෙම සමුළුව ලංකාවේ පැවැත් විය.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221