නවසීලන්තය ආසන්න මුහුදේ භූ කම්පන මාලාවක්
නවසීලන්තයේ රාවුල් (Raoul) දුපත ආසන්නයේ මැග්නිටියුඞ් 8 ක ප‍්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් අද උදෑසන වාර්තා වී තිබෙනවා.
ඒ ආසන්නයේ ම මැග්නිටියුඞ් 7.2 ක අගයකින් යුත් භූ කම්පනයක් ද පසුව ඇති වු බව විදෙස් වාර්තා පවසනවා. මෙම මුහුදු සීමාවේ තවත් සුළු භූ කම්පන කිහිපයක් ඇති වු බව ද සදහන් වනවා.
Post Categories
Crisis
Floods kills 4 in Malaysia
March 5, 2023
Forest Fires in Cuba Rattles Nations Economy
February 28, 2023
6.1 quake hits Hokkaido, no tsunami warning issued
February 25, 2023
New Zealand Floods 8 killed leaving thousands displaced
February 18, 2023
WHO fears more dead due to Earthquake
February 7, 2023
Earthquakes shakes Syria and Turkey
February 6, 2023