Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

රත්නපුර දිස්තක්කයේ ගංවතුර ආපදාවන්ට ක්රියාමාර්ග රැසක් ...

Share

Normal 0 false false false EN-GB X-NONE X-NONE MicrosoftInternetExplorer4 /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}

 

රත්නපුර දිස්තරික්කයේ ගංවතුර ආපදාවන් සඳහා මේ වන විට ආපදා කළමණාකරණ අමාත්යාංශය මඟින් රියාමාර්ග රැසක් ගෙන තිබෙන බව වාර්තා වනවා.

අනුව අමාත් මහින්ද අමරවීර මහතාගේ පධානත්වයෙන් පසුගිය දා රත්නපුර දිස්තක් ලේකම් කාර්යාලයේ ආපදා කළමනාකරණ රැස්වීමක් පැවැත් වු අතර එහිදී මෙම පදේශයට ඔරු අඟුල් 71 ක් පමණ අවශ් බව හෙළි වු අතර අදියර දෙකක් යටතේ එම ඔරු ලබා දීමට කටයුතු කරන ලෙස අමාත්යවරයා නියෝග කරනු ලැබුවා.

මීට අමතරව ගංවතුර තත්ත්වයන්හිදී යටවී යා හැකි නිවාස සඳහා පිළියම් යෙදීම සඳහා අවශ් මුල් පතිපාදන සලසා දෙන ලෙස අමාත්යවරයා නියෝග කරනු ලැබු අතර නාය යෑම වළක්වා ගත හැකි වන අයුරින් ඒම ස්ථාන මුල සිට හඳුනා ගැනීම සඳහා ජාතික ගොඩනැඟිලි පර්යෝෂණ ආයතනයක් දිස්තක්කයේ පිහිටු වීමට මෙම රැස්වීමේ දී තීරණය විය.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221