Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

ලොව පුරා ජනතාව චන්දගහණය නරඹයි.

Share

Normal 0 false false false EN-GB X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}

ඊයේ රෑ ‍නැගෙනහිර අපීනකාව, මධ්‍යම ආසියාව, මැදපෙරදිග රටවල් සහ ඔස්ටේලියාව ඇතුළු රටවල් කිහිපයකට චන්දගහණයක් ඇති විය. ඊයේ රාතී ලංකාවාසී ජනතාවට පූර්ණ චන්දගහණයක් ලෙස දැක ගැනීමේ හැකියාව පවතින බව කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.

මෙය මෙම ශතවර්ෂයේ දැක ගත හැකි දීර්ඝතම හා අදුරැතම චන්දගහණය වන අතර ඊයේ රාතී 11.53 සිට අලුයම 3.32  දක්වා දිස්වෙන අතර මධ්‍යම රාතී 12.52 වන විට ස සම්පුර්ණයෙන්ම වැසී යන බවත් සදහන් විය.මෙලෙස සම්පුර්ණයෙන් ස නොපෙනී විනාඩි 100 ක පමණ කාලයක් තිබු අතර මෙය යළි අලුයම 2.33 සිට පෘථිවියේ පුර්ණ ඡා‍යාවෙන් වැසී තිබී කමයෙන් දිස් වු බවයි සදහන් වෙන්නේ.

මීට ආසන්න වු දීර්ඝතම චන්දගහණය සම්පුර්ණ ගහණ කාලය තුළම ලංකාවාසීන්ට දැක බලාගත හැකි වනුයේ 2018 වර්ෂයේ ජනවාරී මස 31 වන දා බවයි චන්දන ජයරත්න මහතා වැඩි දුරටත් පැවසුවේ.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221