Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

පටක රෝපණය මඟින් දුර්ලභ ශාක ව්‍යාප්ත කිරීම ඇරඹේ

Share

Normal 0 false false false EN-GB X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}


කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ පශ්චාත් උපාධි සිසුන්ගේ දායකත්වයෙන් සිදු කරනු ලබන පර්යේෂණයක ප‍්‍රතිඵලයක් ලෙස මෙරටට ආවේනික දුර්ලභ ශාක, පටක රෝපණය මඟින් ව්‍යාප්ත කිරීමේ පර්යේෂණ ආරම්භ කර ඇති බව කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය හිරිඹුරේගම මහත්මිය පැවසීය.

එහිදි පළමු අදියර ලෙස මෙරට ට ආවේණික දුර්ලභ ඖෂධීය ශාක පටක රෝපණය මඟින් ව්‍යාප්ත කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව සුදු හඳුන්, බිං කොහොඹ හා ඒකාවේරිය වැනි ශාක වෙන් කර හඳුනාගෙන ඇති බව මහාචාර්ය තුමිය පවසා සිටියා.

1999 වසරේ දී මෙරටට පටක රෝපණ තාක්‍ෂණය හඳුන්වා දුන් මහාචාර්ය හිරිඹුරේගම මහත්මිය මේ වන විට කෙසෙල් පටක රෝපණ තාක්‍ෂණය සාර්ථකව සිදු කෙරෙනවා.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221