Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

අඟහරු ගවේෂණය අවධානමක ...

Share

Normal 0 false false false EN-GB X-NONE TA /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}


යෝජිත යුරෝපා ඇමෙරිකා ඒකාබද්ධ අඟහරු ගවේෂණ වැඩසටහන මේ වන විට අඩාල වී ඇති බව වාර්තා වනවා.

මෙයට මුලික වශයෙන් හේතුවී ඇත්තේ ඇමෙරිකාව විසින් මුල් රතිපාදන වෙන් කිරිමත් සමඟ මෙම වැඩසටහනින් ඉවත් වීමට තීරණය කිරීමයි. නමුත් මෙම සිදු වීම පිළිබඳව මේ වන තෙක් ඇමෙරිකාව විසින් කිසිදු පිළිගත හැකි රකාශයක් නිකුත් කර නොමැත.

මෙම තත්ත්වය හේතුවෙන් මේ වන විට යුරෝපා අභ්යවකාශ ඒජන්සිය විසින් අඟහරු ගවේෂණ වැඩසටහන ඉදිරියට ගෙන යෑම සඳහා රුසියාවේ සහය අපේක්ෂා කර ඇති බවත් වාර්තා වනවා. කෙසේ වෙතත් 2016 වසරේ දී ආරම්භ කිරීමට යෝජිත යුරෝපා අඟහරු ගවේෂණ වැඩසටහන 2018 වසරේ දී රෝවර් රථයක් අඟහරු රහයා වෙත යවා එහි මතුපිට පස නිරීක්ෂණය කිරීමට අපේක්ෂිත බවත් විදෙස් වාර්තා වාර්තා කර සිටිනවා.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221