අද ලෝක ජල දිනයයි
Normal 0 false false false EN-US X-NONE X-NONE MicrosoftInternetExplorer4 /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:”Times New Roman”; mso-bidi-theme-font:minor-bidi;}
2012 වර්ෂයේ ලෝක ජල දිනය අදට යෙදී තිබේ‘ ලෝකය පුරා පරිසර සංවිධාන මඟින් ජල දිනය සැමරිමට කටයුතු යොදා තිබුණා‘ ඇමෙරිකාවේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානය මඟින් මෙවර ජල දිනය ජල හා ආහාර සුරක්ෂිතතාවය‘ ලෝකය පිපාසයෙන් අපි සාගින්නේ (Water and Food Security: The World is Thirsty Because We are Hungry) ලෙස නම් කර තිබෙනවා‘
මේ වන විට ලෝකයේ පානීය ජලය ඉතා සීශ‍්‍රයෙන් නැති වී යන අතර එය රැක ගැනීමට මුළු මහත් ලෝකය විශාල කැපකිරීමක් සිදු කිරීමට වන බව පරිසරවේදියෝ පවසනවා‘ දිනෙන් දින ඉහළ යන ගෝලීය උෂ්ණත්වය, වන වැස්ම විනාශ කිරීම හා විවිධ මානව ක‍්‍රියා නිසා වර්තමානයේ ජලය සීමිත සම්පතක් බවට පත්ව තිබෙනවා‘
මේ වන විට බිලියන 7 ක ජනතාවයක් ජලයෙන් පෝෂණය වන අතර 2050 වන විට එයට තවත් බිලියන 2 ක් එකතු වීමට නියමිතව තිබෙනවා‘ සාමාන්‍ය පුද්ගලයෙක් පානීය ජලය ලීටර 2 ක් 4 ක් අතර ප‍්‍රමාණයක් දිනකට පරිහරණය කරන අතර එය 2050 වන විට කොපමණ යන්න සිතාබැලිය යුතුයි‘ එමෙන්ම මේ වන විට සාගින්නේ පෙලෙන පුද්ගලයින් බිලියන ගණනක් ජිවත් වනවා මේ සියලූ ජනතාවට ජවත් විය හැකි පරිසරයක් ගොඩනැංවිමට නම් සියලූ දෙනා එක්වී පරිසරය සුරැකිය යුතු අතර වැඩි වශයෙන් වගා කිරීම ද අත්‍යවශ වනවා‘
ජලය සුරකිමු – ජිවිත රැකගමු