Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

ලොව කුඩාම ගෙඹි විශේෂයක් ශ‍්‍රී ලංකාවෙන්

Share

 

සත්ව විද්‍යා පර්යේෂයින් වන මීගස්කුඹුර මහතා සහ එම්එම්බාහීර් මහතා අග්රා බෝපත්  වන ප‍්‍රදේශයේ කරන ලද සංචාරයක් අතර තුරදී මෙම ගෙඹි විශේෂය සොයා ගෙන ඇත්තේ 2005 වසරේ දී වන අතර මෙම ගෙම්බන් විශේෂය වසර සියයකට පසු ශ‍්‍රී ලංකාවෙන් සොයා ගැණුනු කුඩාම ගෙඹි විශේෂය වනවා

නව විශේෂයක් විය හැකි යැයි සැක පළ කර කරන ලද පර්යේෂණවලදී වසර සියයකට පමණ පෙර ඉන්දීය ජාතික එන්ආනන්දන් නැමති සත්ව විද්‍යාඥයා විසින් 1911 වසරේ දී පට්ටිපෙළ දී සොයා ගන්නා ලද සෙඩොපිලෝටස් සෙමිරූබර් (Pseudophilautus semiruber) නැවති විශේෂය බව තහවුරු විය

හොඳින් වැඩුණු විට සෙන්ටිමීර 15 ක් පමණ වු කුඩා සිරුරක් ඇති මෙම ගෙම්බන් පිළිබඳ ශ‍්‍රී ලංකාවේ පර්යේෂකයින් රැසක් සොයා බැලීම් සිදු කරනු ලැබුවාමේ පිළිබඳ ජාත්‍යන්තර සඟරාවන්ගේ වාර්තා විය. මෙතෙක් රතු දත්ත පොතට අනුව තොරතුරු වාර්තා වී නොමැති සත්ව විශේෂයක් ලෙස හැදින ගත් ගෙඹි විශේෂයක් වන මෙම සත්ව විශේෂය නැවත සොයා ගැනීම ඔවුන් දැඩි අන්තරායකාරී සත්වවිශේෂයක් ලෙස පිළිගැනෙනු ඇත

වැඩි තෙතමනයක් සහිත දිරායන කොළරොඩු අතර ජීවත් වන මේ ගෙම්බාගේ විශේෂත්වය වන්නේ ඍජුව පැටවුන් බිහි කිරීමයිමඩ සහිත පරිසරයක බිත්තර දෙක තුනක් දමන මේ ගෙම්බාගේ ඉස්ගෙඩි අවස්ථාව බිත්තරයේම ගත කිරීම මොවුන් සතු විශේෂත්වයක් වනවා

මේ වන විට ලෝකයේ ගෙඹි විශේෂ 5000 ක් පමණ සොයා ගෙන ඇති අතර මෙවැනි කුඩාම ගෙඹි විශේෂ වාර්තාවන්නේ 46 ක් පමණ ප‍්‍රමාණයකි. අතරින් ලංකාවෙන් වාර්තා වන්නේ වර්ග තුනක් වැනි ප‍්‍රමාණයකි


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221