Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

ජනප‍්‍රිය චිත‍්‍රපට අධ්‍යක්‍ෂ ජේම්ස් කැමරන් මරියානු අගාදය තරණය කරයි

Share

Normal 0 false false false EN-US X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:”Times New Roman”; mso-bidi-theme-font:minor-bidi;}

 


ලෝව මේ වන විට මරියානු අගාදය තරණය කර ඇත්තේ එක් පුද්ගලයෙක් වන අතර 1960 වසරේ දී ඇමෙරිකානු නාවික හමුදා නිලධාරියෙක් වන ඩොන් වොල්ෂ් නැමැත්තා වේ. අද වන විට ජේම්ස් කැමරන් දෙවැනියා ලෙස ඉතිහාසයට එක් වනවා. ටයිටැනික් සහ ඇවටර් යන ඉංගරිසි චිතරපට තුළින් ජනතාව රහණය කර ගත් අධ්යක්ෂවරයෙක් වන කැමරන් මරියානු අගාදයේ කිලෝමීටර 11 දුරක් තරණය කර තිබෙනවා.

මෙම දුර රමාණය තරණය කිරීම සඳහා කැමරන්ට පැය දෙකක කාලයක් ගත වී ඇති අතර මෙයට ඉතා විශේෂිතවු විදුලි බුබුළු හා කැමරා විශාල සංඛ්යාවක් ඇති සබ්මැරීනයක් යොදා ගත් බවයි වාර්තා වන්නේ. මෙය වසර ගණනක් පුරා හොර රහසේ නිපදවා ඇති සබ්මැරීනයක් වන අතර දිගින් මීටර 7 ක් හා බරින් ටොන් 11 කින් යුක්ත වනවා.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221