
කොළඹ නගරයේ වායු දුෂණය පහළට
Normal 0 false false false EN-US X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:”Times New Roman”; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:”Times New Roman”; mso-bidi-theme-font:minor-bidi;}
කොළඹ කොටුවේ ස්ථාපිත කර ඇති වායු නිරීක්ෂණ ඒකකයේ දත්තයන්ට අනුව මේ වන විට කොළඹ ආශ්රත ප්රදේශයේ වායු දුෂණය පහළ ගොස් ඇති බව පරිසර අමාත්යංශයේ වායු සම්පත් කළමනාකරණ හා අන්තර් ජාතික කටයුතු පිළිබඳ අධ්යක්ෂ අනුර ජයතිලක මහතා පැවසීය.
මේ වන විට කොළඹ වායු ගෝලයේ පවතින මයික්රෝමීටර 10 ට අඩු අංශූ ප්රමාණය 62 දක්වා පහළ ගොස් තිබෙනවා. කෙසේ වෙතත් කොළඹ වායුවේ ගුණාත්මකභාවය මැනීම සඳහා නව ඒකක කිහිපයක් ස්ථාපිත කිරීමට නියමිතව තිබෙන බව සඳහන් වෙනවා.