Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

සර්ප විෂෙන් වේදනාව නැසෙයි.

Share

සර්ප විෂ යොදා ගනිමින් ප‍්‍රබල වේදනා නාශකයක් නිපදවීමට ප‍්‍රංශ විද්‍යාඥයෝ පිරිසක් සමත්ව තිබෙනවා.

මෙම පරික්‍ෂණය සිදු කිරිම සඳහා අප‍්‍රිකානු කලාපයේ උග‍්‍ර විෂ සහිත සර්පයින් යොදා ගත් බව  ඔවුන් සඳහන් කරනවා. එම ලබා ගත් ප්‍රෝටිනය මීයන් සඳහා ඉතා සාර්ථකව යොදා ගත් බව ද ඔවුන් සඳහන් කරනවා. සර්ප විෂ යොදා ගනිමින් නිපදවු වේදනා නාශකය සෙසු ඒවාට වඩා අතුරු ආබාධවලින් තොර ඖෂධයක් බවට මේ වන විට සොයා ගෙන තිබෙනවා.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221