ප‍්‍රධාන ගංගාවල ජල මට්ටම පහළ බසී
ඊයේ සහ පෙරේදා දිවයින පුරා ඇති වු වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පිටාර ගැලීම්වලට ලක් වු ප‍්‍රධාන ගංගාවල ජල මට්ටම මේ වන විට ක්රමයෙන් පහළ යමින් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා
ගිං ගඟ පිටාර ගැලීමෙන් ප‍්‍රධාන මාර්ග 6 ක් යට වු අතර කැළණි ගඟ පිටාර ගැලීමෙන් කැළණියේ සිට හංවැල්ල දක්වා ප්රදේශ කිහිපයක් යට වී තිබෙනවා‘ එපමණක් නොව මේ හේතුවෙන් බියගම පුද්ගලයින් 3500 ක් පමණ අවතැන් වී තිබෙනවා‘ නිල්වලා ගඟ ද පිටාර ගැලීම මේ වන විට නතර වී ගොස් ඇති බව වාර්තා වනවා‘ එමෙන්ම අයහපත් කාලගුණ තත්ත්වය නිසා මේ වන විට පුද්ගලයින් 8 ක් මිය ගොස් තිබෙනවා‘
කෙසේ වෙතත් මේ වන විට ඔවුන්ට සහනාධාර ලබා දීමට රජය විසින් කටයුතු යොදා ඇත‘
මේ වන විට වර්ෂාවේ අඩු වීමක් දක්නට ලැබුණත් ඉදිරි දිනවල නැවත වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා‘ මන්ද නීලම් කුණාටුව ක්රමයෙන් පහව ගියද අන්තර් මෝසම සක්රීය වී තිබීම නිසා මෙවැනි තත්ත්වයක් හට ගෙන ඇති බව ඔවුන් පවසනවා‘
Normal 0 false false false EN-US X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:”Times New Roman”; mso-bidi-theme-font:minor-bidi;}