Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

ප‍්‍රධාන ගංගාවල ජල මට්ටම පහළ බසී

Share


ඊයේ සහ පෙරේදා දිවයින පුරා ඇති වු වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පිටාර ගැලීම්වලට ලක් වු රධාන ගංගාවල ජල මට්ටම මේ වන විට රමයෙන් පහළ යමින් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා

ගිං ගඟ පිටාර ගැලීමෙන් රධාන මාර්ග 6 ක් යට වු අතර කැළණි ගඟ පිටාර ගැලීමෙන් කැළණියේ සිට හංවැල්ල දක්වා රදේශ කිහිපයක් යට වී තිබෙනවාඑපමණක් නොව මේ හේතුවෙන් බියගම පුද්ගලයින් 3500 ක් පමණ අවතැන් වී තිබෙනවානිල්වලා ගඟ පිටාර ගැලීම මේ වන විට නතර වී ගොස් ඇති බව වාර්තා වනවාඑමෙන්ම අයහපත් කාලගුණ තත්ත්වය නිසා මේ වන විට පුද්ගලයින් 8 ක් මිය ගොස් තිබෙනවා

කෙසේ වෙතත් මේ වන විට ඔවුන්ට සහනාධාර ලබා දීමට රජය විසින් කටයුතු යොදා ඇත

මේ වන විට වර්ෂාවේ අඩු වීමක් දක්නට ලැබුණත් ඉදිරි දිනවල නැවත වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවාමන්ද නීලම් කුණාටුව රමයෙන් පහව ගියද අන්තර් මෝසම සකරීය වී තිබීම නිසා මෙවැනි තත්ත්වයක් හට ගෙන ඇති බව ඔවුන් පවසනවා

Normal 0 false false false EN-US X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:”Times New Roman”; mso-bidi-theme-font:minor-bidi;}


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221