Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

විමලසුරේන්ද්‍ර ජලාශය පිටාර යයි

Share

කªකර ප‍්‍රදේශයන්ට මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ බොහෝ ජලාශ පිටාර මට්ටමට පැමිණ තිබෙනවා. විමලසුරේන්ද්‍ර ජලාශය පිටාර මට්ටමට පැමිණ ඇති නිසා එහි වාන් දොරටු මේ වන විට විවෘත කර තිබෙනවා.

මේ හේතුවෙන් කැළණි ගඟ දෙපස ජීවත් වන පුද්ගලයින්ට ජලය පරිහරණය කිරීමේ දී විමසිලිමත් වන ලෙස නුවරඑළිය දිසාපතිවරයා ඉල්ලා සිටිනවා.


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221