බි‍්‍රතාන්‍යයට ගංවතුර තත්ත්වයක්
බි්රතාන්යයේ ප්‍රදේශ කිහිපයකට ඇඳ හැලූණු අධික වර්ෂා සහිත කාලගුණික තත්ත්වයත් සමඟ මේ වන විට ගං වතුර තත්ත්වයක් හට ගෙන තිබෙනවා.ගං වතුර හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 2 ක් මිය ගොස් ඇති බව වාර්තා වනවා. එමෙන්ම නිවාස 800 ක් පමණ සම්පූර්ණයෙන් ම ජලයෙන් වට වී ඇති බව විදෙස් ආරංචි පවසනවා.
මේ වන විට එංගලන්තයේ හා වේල්සයේ ඇතැම් ප්‍රදේශවලට ද ගංවතුර අවධානම පවතින බව වාර්තා වනවා. කෙසේ වෙතත් ජලගැලීම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් මේ වන විටත් සහන සැළසීමට අවශ්‍ය සියලූ පියවර ගෙන ඇති බව එරට රජය පවසනවා.
Normal 0 false false false EN-US X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:”Times New Roman”; mso-bidi-theme-font:minor-bidi;}