Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/header.php on line 17
EarthLanka.net

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 12

Notice: Trying to access array offset on value of type null in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

Notice: Trying to get property 'ID' of non-object in /home/earthlanka/public_html/wp-content/themes/earthlanka/single.php on line 30

බි‍්‍රතාන්‍යයට ගංවතුර තත්ත්වයක්

Share

බිරතාන්යයේ රදේශ කිහිපයකට ඇඳ හැලූණු අධික වර්ෂා සහිත කාලගුණික තත්ත්වයත් සමඟ මේ වන විට ගං වතුර තත්ත්වයක් හට ගෙන තිබෙනවා.ගං වතුර හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 2 ක් මිය ගොස් ඇති බව වාර්තා වනවා. එමෙන්ම නිවාස 800 ක් පමණ සම්පූර්ණයෙන් ජලයෙන් වට වී ඇති බව විදෙස් ආරංචි පවසනවා.

මේ වන විට එංගලන්තයේ හා වේල්සයේ ඇතැම් රදේශවලට ගංවතුර අවධානම පවතින බව වාර්තා වනවා. කෙසේ වෙතත් ජලගැලීම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් මේ වන විටත් සහන සැළසීමට අවශ් සියලූ පියවර ගෙන ඇති බව එරට රජය  පවසනවා.

Normal 0 false false false EN-US X-NONE X-NONE /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:”Table Normal”; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-parent:””; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:10.0pt; mso-para-margin-left:0in; line-height:115%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:”Calibri”,”sans-serif”; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:”Times New Roman”; mso-bidi-theme-font:minor-bidi;}


Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /home/earthlanka/public_html/wp-includes/functions.php on line 5221