ඊශාන දිග මෝසම සක්‍රීය වෙයි
ඊශාන දිග ත්මා්සම සකී‍්‍රය වීමෙන් දිවයිනේ ප්‍රදේශ රැුසකට මේ දිනවල වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අතර උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම හා ගාල්ල මාතර දිසත්රික්කවල මෙම තත්ත්වය වැඩි වශයෙන් පවතින බවයි වාර්තා වෙන්නේ.
කෙසේ වෙතත් පවතින දැඩි වැසි සහිත කාලගුණය හේතුවෙන් මේ වන විට කන්තලේ සහ තවත් ප්‍රධාන ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති බව සඳහන් වනවා.
පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් ඇතිව තිබෙන ගංවතුර තත්ත්වයට අමතරව සමහර දිස්ත්‍රික්කවල නායයෑම් ද වාර්තා විය.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 30 ක් මිය ගොස් ඇති බව වාර්තා වනවා.
Post Categories
Media Info